About Course
බුලත් නිමිත්ත,දාතු මූල ජීව,පුද්ගලයෙක් ආ විට කියන වචනය,අල්ලන තැන් බලන දිශාව අනුව පලාඵල බැලීම මෙහිදී සාකච්චා කෙරේ.
මීට අමතරව ආගත නිමිත්ත , ගත නිමිත්ත , දර්ශන නිමිත්ත,භාෂණ නිමිත්ත , ශ්‍රවණ නිමිත්ත , ඨිති නිමිත්ත , සුපින නිමිත්ත , චිත්තාරාම්මණ නිමිත්ත , තත්කාලීන නිමිත්ත, අක්ෂර ස්පර්ශාදී නිමිත්ත.
Course Content
නිමිති වැඩමුළුව
-
නිමිති වැඩමුළුව
01:30:00 -
නිමිති වැඩමුළුව
01:34:00